දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමන්ට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිත් නිහඬයි
Homeප්‍රවෘත්ති

තමන්ට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිත් නිහඬයි

PropellerAds

තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්...

තමන්ට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිත් නිහඬයි

තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජ්‍ය නායකයා ඝාතනය ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතාකිරීමට දෙයක් නැතැයිද ඔහු කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් දක්විය.

"ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව හෙළිදරව් වී අදට දින අටක් වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේයැයි සමාජයේ කතාබහ වෙන වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්ක කරගනිමින් මෙම ඝාතන කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වෙනවා. ඒ නම් තුනෙන් දෙන්නෙක් ඝාතනය කරන්න සැළැසුම් සකස් වෙනවා. මෙම ඝාතන සැලැස්මේ මහමොළකරු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු මෙම ඝාතන සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න පාතාලය සම්බන්ධ කර ගන්නවා. ඒ පාතලය පොලීසිය සමඟ සම්බන්ධ කරන්නේ පොලිස්පතිවරයායි. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ඔවුන් මෙම සැලැස්මේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු කරලා අගමැතිවරයාගේ ප‍්‍රතිරූපය පිම්බීමයි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29362,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමන්ට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිත් නිහඬයි
තමන්ට එරෙහි ඝාතන කුමන්ත්‍රණය ගැන ජනපතිත් නිහඬයි
http://am.lk/media/k2/items/cache/0c7cfe7f5e3f306fe2889fcee84eba95_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy