දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?
Homeගොසිප්

ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?

PropellerAds

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මධ්‍යම පාන්තික වෘත්තිකයින්ට වඩාත් සුවපහසු ජීවිතයක් ලබාදීමේ අරමුණ ඇතුව ඉදිකල මුල්ලේරියාව මුල්ලේරියාව, ම...

ජාතික රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි.
ගම්මන්පිලගේ 'සාදු' මිට පෙරත් කාන්තාවක් අපයෝජනය කරලා...
සමෘද්ධි බැංකුවට අගමැතියි - හැරිසනුයි වලි.


කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන මධ්‍යම පාන්තික වෘත්තිකයින්ට වඩාත් සුවපහසු ජීවිතයක් ලබාදීමේ අරමුණ ඇතුව ඉදිකල මුල්ලේරියාව මුල්ලේරියාව, මණ්ඩාවිල  Lake Crest Residences නිවාස සංකීරණය පසුගියදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි. 

මුල්ලේරියාව වැව ආසන්නයේ සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස සංකීරණය අක්කර පහක භූමිභාගයක් පුරා පැතිර පවති. එහි මුළු නිවාස ඒකක ගණන 500 ක් වන අතර මහල් 05 කින් යුත් නිවාස සංකීරණ 06 කින් සමන්විතය. කර්යාලීය ස්ථාන, බස් නැවතුම්, රෝහල්, ප‍්‍රමුඛ පෙලේ පාසල්වලට ඉතා පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක පිහිටි මෙම ව්‍යපෘතියෙන්, නිවාස ඉල්ලූම්කරුවන්ගේ අවශ්‍යතාවය අනුව සියළු පහසුකම්වලින් සපිරි නිවසක් බිම් මහලේ සිට පස්වන මහල දක්වා කැමති ස්ථානයකින් වෙන්කර ගැනීමේ හැකියාව ඇත. රුපියල් මිලියන 4.2 සිට රුපියල් මිලියන 3.8 දක්වා සහන මිලකට නිවසක් ලබා ගත හැක. වර්ග අඩි 442 කින් යුත් මෙම නිවසක නිදන කාමර 02ක්, වැසිකිලි හා නාන කාමරය, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය, හා සඳළුතලයක් අන්තර්ගතය. තවද වාහන නැවතීමේ අංගන, ප‍්‍රජා ශාලාව, පොදු පරිහරණ ස්ථාන, කුණු කසල ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ පහසුකම්, නිවාස සංකීරණය වටා අරක්‍ෂිත තාප්පය, ඇවිදින මංතීරු ඇතුලූ පහසුකම් ද සපයා තිබේ.

එමෙන්ම සූර්ය පැනල තාක්ෂණය මගින් මහල් නිවාස අවට පරිසරය හා අභ්‍යන්තර විදුලිය සපයා ගැනීම සිදුකරයි. ඒ හේතුවෙන් විදුලිය සඳහා වැය වන මුදල් ප‍්‍රමාණය අවම වන හෙයින් එම ඉතිරිවන මුදල් නිවාස සංකීරණයේ පොදු පහසුකම් ඉහළ නැංවීමට වීමට යෙද වේ.

රජයේ හා පෞද්ගලික අංශයෙහි සේවය කරනු ලබන වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, මාධ්‍යවේදීන්, තාක්ෂණ අංශයේ නිලධාරීන් වැනි විවිධ තනතුරු දරණ සේවකයන් මෙම ව්‍යාපෘතියෙහි ඉලක්ක ගත කණඩායම් වේ. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය  සිදුකර තිබේ. 

මෙම ව්‍යාපෘතියේ නිවාස වෙන් කරවා ගැනීමට සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රම දැනගැනීම සඳහා http://www.uda.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?
ලක්ෂ 38ට කොළඹින් ගෙදරක්..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjArnooC7KShmuAiihsBj_xIWQthsZXQuM3DuX2Tf4ZC0x_-7VydipvHMnLpr02WtM7swQhDiPCCgubiM25D9SI0vvUKRrgvMV8JST8wahBwXasUUTK-CEBx7smGC-y06lZY98mgUe1cbSg/s1600/13.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjArnooC7KShmuAiihsBj_xIWQthsZXQuM3DuX2Tf4ZC0x_-7VydipvHMnLpr02WtM7swQhDiPCCgubiM25D9SI0vvUKRrgvMV8JST8wahBwXasUUTK-CEBx7smGC-y06lZY98mgUe1cbSg/s72-c/13.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/38.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/38.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy