මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක කාලයක් ප්...
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ ලබා ගෙන ඇත. ඔහු අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී එම සිදුවීම සිදුවූ සමයේදී හිටපු යුද හමුදාපති වූ වත්මන් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
COMMENTS