පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් සති දෙකක් ඇතුලත ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දන්වා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරං...
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් සති දෙකක් ඇතුලත ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දන්වා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් ලබාදී ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටී.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතින්ද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ අයහපත් අදහසකි.
COMMENTS