දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2015 දී මහින්ද දිනන බව කියූ "ද ඉකොනොමිස්ට්" : 2020 ත් මහින්ද දිනන බව කියයි!
Homeගොසිප්

2015 දී මහින්ද දිනන බව කියූ "ද ඉකොනොමිස්ට්" : 2020 ත් මහින්ද දිනන බව කියයි!

PropellerAds

වසර 2020දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) ජය ගන්නා බවට බ්‍රිතාන්‍යයේ පිහිටි Economist Inte...

ITN ප්‍රශ්නය විසඳන්න CEO ලෙස ජනපතිගේ නියෝජිතයා පත්කෙරේ
දික්කසාදය හොරෙන් නොකර SMS මගින් හෝ බිරියට දන්වන්නැයි සවුදි සැමියන්ට උපදෙස්
සුදු ඉරි මත ගමන් කළ මවක හප්පා තුවාල කළ මාතලේ අනතුර CCTV


වසර 2020දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) ජය ගන්නා බවට බ්‍රිතාන්‍යයේ පිහිටි Economist Intelligence Unit (EIU) නමැති උපදේශන සහ ජනමත සමීක්ෂණ සේවා ආයතනය පවසයි.

 ලංකාවේ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ බලය පිරිහෙමින් පවතින බවත්, කලකිරීමට පත් ශී‍්‍රලනිප පාක්ෂිකයින් ශී‍්‍රලපොපෙ සමග අත්වැල් බැඳ ගනු ඇති බවත් එම ආයතනය සිදු කළ නවතම විශ්ලේෂණයක දැක්වේ.

පවතින රජය 2020 දක්වා පවතිනු ඇති නමුත්, පාලනයේ බහුතර බලය ගිලිහී යෑම නිසා ප‍්‍රතිපත්ති සම්පාදනයට බාධා පැමිණෙනු ඇති බව ද එහි සඳහන්ව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලැබෙන ශී‍්‍රලපොපෙ 2020 ජනාධිපතිවරණය දිනාගෙන රජයක් පිහිටුවනු ඇති බව ද EIU සඳහන්කර ඇති අතර එම පක්ෂය 2018 දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජය ගැනීමෙන් ඒ බව සනාථ වන බව ද එහි සඳහන්ව ඇත.

තවද හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගනු ඇති බවට ද EIU අනාවැකි දක්වා ඇත.

මහින්දට 2015 ජයගන්නා බවට EIU 2014 දී කියපු කතාව !  

කෙසේ වුවත් 'ද ඉකොනොමිස්ට්'   විසින් මෙරට ජනාධිපතිවරණය ඉලක්ක කර 2014 දීද මෙවැනිම පුවතක් අනාවරණය කරනු ලැබිණ. 



 නමුත් එහිදී එම අනාවැකිය අසත්‍ය විය. 

මේ පිළිබඳ කරුණු සඳහන් කරන සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් සඳහන් කර සිටින්නේ 'ද ඉකොනොමිස්ට්'   වැනි ආයතන වෙත මුදල් ගෙවා මෙවැනි වාර්තා පළකර ගැනීමේ හැකියාවක් පවතින බවය.

එසේම එවැනි ආයතන විසින් නිකුත්කරන මෙවැනි පුවත් අනාවරණ බොහෝවිට වැදගත් වන්නේ අදාළ රටට පමණක් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

Mahinda Rajapaksa likely to win presidential election මැයෙන් එවර එම පුවත   ද ඉකොනොමිස්ට් විසින් ප්‍රචාරය කර සිටියේ 2014 දෙසැම්බර් 18 වැනි පැවති ජනාධිපතිවරණයට ඉතාම ආසන්න දිනයකදී බවත් ඔවුන් පෙන්වා දෙයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2015 දී මහින්ද දිනන බව කියූ "ද ඉකොනොමිස්ට්" : 2020 ත් මහින්ද දිනන බව කියයි!
2015 දී මහින්ද දිනන බව කියූ "ද ඉකොනොමිස්ට්" : 2020 ත් මහින්ද දිනන බව කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVB-Bib74EIgKZF32Q7WNMnWR202Lv5XeDN9mkRetxYFRPn8Z8AzBr41TcVwU6q-0kmJOSl_L3bzC6U0jvcb9k6fkOFBuUMSIBbKw71mjrwu-6dQCwDtrZBZe2o8kjSBQQmsDzMiRh7S4h/s1600/IMG_6267.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVB-Bib74EIgKZF32Q7WNMnWR202Lv5XeDN9mkRetxYFRPn8Z8AzBr41TcVwU6q-0kmJOSl_L3bzC6U0jvcb9k6fkOFBuUMSIBbKw71mjrwu-6dQCwDtrZBZe2o8kjSBQQmsDzMiRh7S4h/s72-c/IMG_6267.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/2015-2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/2015-2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy