“ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැ...
“ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයාගේ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර එම ඡායාරූප මගින් දැකගත හැකි වූයේ ජනාධිපතිවරයා වම් අතෙහි කිසියම් වෙළුමක් සහිතව මෙම අවස්ථාවට සහභාගී වී සිටීමයි.
එම අවස්ථාවේදී ඒ පිළිබඳ කාගේත් අවධානයකට ලක්ව තිබිණි.
එම ඡායාරූප පහතින්,
COMMENTS