ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. අද දිනයේ සිට ල...
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
අද දිනයේ සිට ලබන 24 වන දින දක්වා රන්දෝලී පෙරහැර වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර ලබන 25 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි.
COMMENTS