නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙන හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සාකච්ඡ...
නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙන හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සාකච්ඡා පවත්වමින් සිටින බව තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගයක් වීමට ගොඩනගන නව දේශපාලන පක්ෂයට එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් පිරිසක්ද ඉදිරියේදී එකතුවනු ඇතැයි සඳහන් කරන ඒ මහතා අනාගතයේදී තීරණාත්මක මොහොතක මෙම පිරිස තමන් සමඟ එක්වනු ඇතැයි සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් නව පක්ෂය ගොඩනගන බවට එල්ලවන චෝදනා තිස්ස අත්තනායක මහතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.
COMMENTS