ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබේ. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූය...
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණ වී තිබේ.
මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 30 ක් ලෙසය.
මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීමට හේතුව ලෙස සැලකෙන්නේ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පවතින ඉල්ලූම ඉහළ යාමයි.
COMMENTS