දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථක වීම හේ...
දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙනි.
COMMENTS