ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය නියෝනය කරමින් සහභාගී වූ ශ‍්‍රී ලංකා පාර්ලි...
ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය නියෝනය කරමින් සහභාගී වූ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය මුණගැසී සාකච්ජාවකට එක් විය.
නව දිල්ලි නුවර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී අමාත්‍යවරුන් දෙපල මුණගැසුනු අතර දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ එහිදී සාකච්ඡුා කරනු ලැබු බව වාර්තා වේ.
COMMENTS