දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධය ඉවරෙට ම, ඉවරා.......යි!
Homeගොසිප්

ඒකාබද්ධය ඉවරෙට ම, ඉවරා.......යි!

PropellerAds

ඒකාබද්ධයේ රාජපක්ෂ සහෝදර සමාගම සහ ගෝල බාලයන් අතර ගැටුම දැන් කරමුලටම පැමිණ ඇති බව සනාථ වෙමින් තිබේ. පසුගිය 02 වැනිදා විශේෂයෙන් ගෝඨාභය හිතව...

දිවුලපිටියේ රැස්වීමකදී ඉන්දික අනුරුද්ධ - රන්ජන් සමග වලියක
සියල්ල දැන නොසිටි බවත් සමීර අස්කරන බවත් වෛද්‍ය නෙවිල්ගෙන් නිවේදන
බොරු ලෙඩට වෛද්‍ය වාර්තා හදා අපකීර්තියට ලක්වූ බන්ධනාගාර වෛද්‍යවරුන් සියල්ල මාරු කෙරේ


ඒකාබද්ධයේ රාජපක්ෂ සහෝදර සමාගම සහ ගෝල බාලයන් අතර ගැටුම දැන් කරමුලටම පැමිණ ඇති බව සනාථ වෙමින් තිබේ. පසුගිය 02 වැනිදා විශේෂයෙන් ගෝඨාභය හිතවාදීන්ගේ ජනබල සේනාව ඔවුනොවුන් අතර පවත්නා බල විරසකය පෙන්වූ අවස්ථාවක් විය. සායම හේදිලාම යන්නට නොදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණ ජාමේ බේරා දුන්නද ජනබල සේනාවේ දිග පළල වසා දැමීමට එය ප්‍රමාණවත් නොවුණි. 

වාර්තා වූ අන්දමට නාමල් රාජපක්ෂ සහ විමල් විරවංශ අතර පවත්නා විරසකය එතැනදීද ඇවිලී තිබේ. මහින්ද රාජපක්ෂව නියෝජනය කළ කොමියුනිට්ස් පක්ෂයේ ඩිව් ගුණසේකරද එදා ජන බල සේනාව ප්‍රතික්ෂේප කළේ ඒකාබද්ධයට පොදු මතවාදයක් නොමැති බව පවසමිනි. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේද බහුතරය ජනබල සේනාව ප්‍රතික්ෂේප කරනු දකින්නට තිබුණි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පසුපස වැටී සිටින විමල් විරවංශ, උදය ගම්මන්පිළ වැන්නන්ගේ ජාතිවාදී හෙළුව වසා ගැනීමටත් රාජපක්ෂ සහෝදර සමාගමේ බල පොරය වසා ගැනීමටත් එදා ඔවුන් සතුව තිබූ ආණ්ඩුවට එරෙහි සටන් පාඨ ප්‍රමාණවත් නොවුණි.

විමල්ලා ඉදිරියේ දෙවෙනි ස්ථානයට පසුබසින්නට රන්ජිත් සොයිසලාද සූදානම් නැත. ඔවුන්ද ඔවුන්ගේ රාජපක්ෂ සළකුණ රැකගත යුතුය. එහෙයින් එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා රන්ජිත් සොයිසලාද සේනා සංවිධානයකට සැරසෙයි.

කොයිකටත් තෛලය ලෙස තිබෙන ජාතික සම්පත් විකිණීම,රණවිරු දඩයම,ආර්ථික පසුබෑම,අධ්‍යාපන කප්පාදුව,බදු යන කාරණා සටන් පාඨ මුල් කරගනිමින් රන්ජිත් සොයිසලාගේ කණ්ඩායම හෙවත් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු කණ්ඩායම කොළඹ වටකරන බව පවසයි. 2015 ජනවාරි 08 සිදුවූ විසිවිල්ලෙන් පසු හැමදාමත් ඔවුන් කොළඹ වටකළේය. වරින් වර පොඩි සද්දයක් දැම්මේය. කළහැකි වින්නැහි සියල්ලම කර දැන් උතුරා යන දේශානුරාගයෙන් බොක්කටම ඇණ ගනිමින් නාහෙන් අඩන්නේ රටම කෝමා වී ඇති බවට යන සිතුවිල්ලෙන්ද යන්නත් වරෙක සිතෙයි.

යහපාලන ආණ්ඩුව හතර දෙසින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් හමුවේ තිගැස්සී සිටින මේ රාජපක්ෂවරු දැන් තම තමන්ගේ බලය එකිනෙකාට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එක යායේ වැටී සිටින බව පෙන්නුවද 2020 ලංවෙන්න ලංවෙන්න තමන්ගේම අය දිය රෙදි වලින් බෙලි කපන අයුරු පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂව ඉදිරියට දමමින් රාජපක්ෂලාම හතර අතට අදිමින් සිටියි. සොයිසලාගේ , විමල්ලාගේ දඟලන දැඟලිලි වලින්ම එය පෙනෙන්නට තිබේ.

කොහොම වෙතත් ඩිව් ගුණසේකර පවසන පරිදි පොදු මතවාදයක් ඒකාබද්ධයට නොමැති බව නම් හොඳාකාරවම දැන් පෙනෙන්ට තිබෙන කාරණයකි. මේ බල බෙදීම තවදුරටත් විස්තාරණය වනවා මිස එය නිවැරදි නොවන බව නම් සහතිකය. නැත්නම් මෛත්‍රී - රනිල් පිහිටෙන් රාජපක්ෂවරු එකිනෙකාට බලය පෙන්වමින් සිටින්නේ කුමකටද?

02 වැනිදා ජනබල සේනාවේ දිග පළල දැකගත් පරිද්දෙන්ම ලබන 05 වැනිදා සොයිසලාගේ සේනාවේ දිග පළලද දැකගනු රිසියෙන් පසුවෙමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධය ඉවරෙට ම, ඉවරා.......යි!
ඒකාබද්ධය ඉවරෙට ම, ඉවරා.......යි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMl3buzeXLWujYcsydgtecv5pTt8Myb2ZdGnzcWzh-TAT9PR9FqmxIzubE8vPGWAg9h5mO-LSPO34dNF51iZB0N1LzejDvECVIS7oVznU5m3CqDGBoRBT22akhIe_42Mo_O5m4e4fldACV/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMl3buzeXLWujYcsydgtecv5pTt8Myb2ZdGnzcWzh-TAT9PR9FqmxIzubE8vPGWAg9h5mO-LSPO34dNF51iZB0N1LzejDvECVIS7oVznU5m3CqDGBoRBT22akhIe_42Mo_O5m4e4fldACV/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy