දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව තුළ නාමල් ඉහලට.
Homeගොසිප්

පොහොට්ටුව තුළ නාමල් ඉහලට.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස නායකයා සේ කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට එම ස්ථාන...

ගාලු මන්ත්‍රී මොහාන් රන්ජන්ට පාර්ලිමේන්තුවේදී #කයා කියූ හැටි (video)
බෘෘස්ලීගේ අභිරහස් මරණය සිදු වුණේ ඹහුගේම පෙම්වතිය අතින්ද?
රනිල් ගම්පෙරලිය පොත කියවද්දි ජනතාවට කළුවර ගෙදර කියවන්න දීලා (අඟහ කාටූන්)


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස නායකයා සේ කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට එම ස්ථානය හිටපු ජනපති රාජපක්ෂගේ නියමයෙන් ඔහුගේ පුත් නාමල් රාජපක්ෂය මන්ත්‍රීවරයාට හිමිවී ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත.

මේ අනුව එළැඹෙන 05 වෙනිදා පැවැත්වෙන 'ජනබලය කොළඹට' මැයෙන් වූ ජනරැළියේ සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු තරුණ පෙරමුණ යටතට පත් කර ඇත.

ඒ පිළිබව මහින්ද රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන්ට කතාකර නාමල් රාජපක්ෂ මහතාට සහාය දෙන්නැයි පවසා ඇති බව ද එම පුවත් වාර්තාවේ දැක්වේ.

මෙම තීරණයත් සමග පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන කථිකයා වෙමින් බොහෝ ආසන තුළ පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් අමතා ඇත.

ඉන්පසු ඔහු අගෝස්තු 20 වැනිදා ෆේස්බුක් සමාජ ජාලයේ සිය ගිනුම උපයෝගීකර ගනිමින් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඇත.

ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය තුළ නාමල් රාජපක්ෂ මහතාට මේ දිනවල වැඩි ඉඩක් වෙන් වන්නේ ඔහුගේ මෙම නව ආගමනය නිසා බව යැයි දැනගන්නට ලැබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම තීරණයත් සමග නාමල් රාජපක්ෂ මහතාට හිතවත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් වන ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, කනක හේරත්, දිලුම් අමුණුගම, ඩීවී චානක, රොෂාන් රණසිංහ, පියල් නිශාන්ත වැනි මන්ත්‍රීවරුන්ගේ සහ නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පළාත් පාළන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවිධාන කටයුතු සිදුවන බව දැනගන්නට ලැබේ.

මෙම තත්වය මත ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු තුළ දැඩි කළකිරීමක් ඇති වී තිබෙන බවත් ඒ නිසා ඔවුන් සිටින්නේ දැඩි නොසතුටෙන් බවත් දැනගන්නට ලැබේ.

(අනිද්දා)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව තුළ නාමල් ඉහලට.
පොහොට්ටුව තුළ නාමල් ඉහලට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQq3or5SwAMqxbPvS45bxgtmVvx_jB2HxPU6RQ1D2UY6S8Kk7Gw314YuIoMpRN9kg9vN09D0YHsr0dSn8kXbXwhqsw2mSPpx8jboCN_FqtXpFNaZKoiPxhHi1-majgMwY3VaydkGWmnA7C/s1600/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQq3or5SwAMqxbPvS45bxgtmVvx_jB2HxPU6RQ1D2UY6S8Kk7Gw314YuIoMpRN9kg9vN09D0YHsr0dSn8kXbXwhqsw2mSPpx8jboCN_FqtXpFNaZKoiPxhHi1-majgMwY3VaydkGWmnA7C/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy