ගම්පෙරළියේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ගාමිණී වියන්ගොඩගේ බෑණාට ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහත...
ගම්පෙරළියේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ගාමිණී වියන්ගොඩගේ බෑණාට ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපිට පේනවා ගම්පෙරළිය වැඩසටහන තුළ ප්‍රචාරක දැන්වීම් ලබාදීම සඳහා දැන්වීම් ප්‍රචාරණ ආයතනයක රුපියල් මිලියන 30ක දැන්වීම ලබලා දීලා තිබෙනවා. මේ ආයතනය සම්බන්ධයි අර පුරවැසි බලය කියන මහා සාධාරණයි කියන සංවිධානයේ ගාමිණී වියන්ගොඩ කියන මහත්තයාගේ බෑනාට. මේ ගොල්ලෝ තමයි මේ දූෂණය වංචාවට එරෙහිව නැගිට්ට පුරවැසියන් වෙනුවෙන් කථා කරන බලවේගයේ ලොක්කෝ.”
COMMENTS