දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තිරස්චීන නවක වධයක්?
Homeගොසිප්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තිරස්චීන නවක වධයක්?

PropellerAds

මඩකලපුව අග්නි දිග විශ්වවිද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට තිරස්චීන ලෙස කෘර වධ හිංසා පමුණුවමින් නවක වධය ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්...

සිපගනිමු කියා පෝසත් කොල්ලන් රවටා රන්භාණ්ඩ කොල්ල කෑ කෙල්ල අත්අඩංගුවට
කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය තර්ජනී සිවලිංගම් අතින් අද ක්‍රීඩා අයිතියට
මේ වනවිට විදේශිකයෝ 29,000ක් ලංකාවේ වැඩ


මඩකලපුව අග්නි දිග විශ්වවිද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට තිරස්චීන ලෙස කෘර වධ හිංසා පමුණුවමින් නවක වධය ලබාදෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 

ශිෂ්ටත්වයට නොගැලපෙන ආකාරයට මෙම සිසු සිසුවියන් කෘර ලෙස වධ හිංසාවට පත් කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපනය සඳහා සිසු සිසුවියන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීම  බලධාරීන්ගේ වගකීමක් වන අතර මේ ආකාරයට නවක සිසු සිසුවියන් නවක වධයට ලක් කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඔහු  පෙන්වා දුන්නේය. 

එමෙන්ම මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඩුවම්  ලැබිය යුතු වරදක්  වන බවත් නවක වදයට ලක්වන සිසු සිසුවියන්ගේ ශරීරයේ බාහිර තුවාල පමණක් නොව අභ්‍යන්තර තුවාලද සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කොට ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

මෙම විශ්වවිද්‍යාලයේ කාන්තා හා පිරිමි ළමුන් දැඩි වධ බන්ධනයන්ට සහ කෘර අමානුෂික වධ හිංසා වලට ලක්වීම නිසා  දැඩි මානසික පීඩාවන්ට පත්ව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද එය ප්‍රබල බාධාවක් වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය මාස ගණනක් පුරා පවතින අඛණ්ඩව පවතින නමුත් කිසිදු පාර්ශවක් මෙම තත්වය වැළැක්වීමට සාධනීය මැදිහත්වීමක් සිදු කොට නැති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් මුහුණ දෙන මෙම කෘර වධ හිංසා  වැළැක්වීම සඳහා සියු පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කළ යුතු අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අග්නි දිග විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නොපමාව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අග්නිදිග විශ්වවිද්‍යාලයේ තිරස්චීන නවක වධයක්?
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තිරස්චීන නවක වධයක්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisHzYrPFv2qSwtjz-3XOif-M65IHe6DfoLUrDbc1ucpEdbqyvabrHfS1a38x9Nvua_9bZ3kOe0HhTztBUnB-g4gxnT5fMz008trWl6cot98w13SK-j09JSGeutnykOnEsWc4jLm8J7-FeX/s1600/Sri+Lanka+University+students.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisHzYrPFv2qSwtjz-3XOif-M65IHe6DfoLUrDbc1ucpEdbqyvabrHfS1a38x9Nvua_9bZ3kOe0HhTztBUnB-g4gxnT5fMz008trWl6cot98w13SK-j09JSGeutnykOnEsWc4jLm8J7-FeX/s72-c/Sri+Lanka+University+students.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_540.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_540.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy