දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී පොරොන්දු කඩ කරයි - සයිටම් සිසුන් තවමත් එළියේ
Homeප්‍රවෘත්ති

මෛත්‍රී පොරොන්දු කඩ කරයි - සයිටම් සිසුන් තවමත් එළියේ

PropellerAds

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ගැනීම මාසයකට අධික කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති බවට එම සිස...

මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි..
නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය
president gotabaya rajapaksha
මෛත්‍රී පොරොන්දු කඩ කරයි - සයිටම් සිසුන් තවමත් එළියේ

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ගැනීම මාසයකට අධික කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති බවට එම සිසුහු චෝදනා කරති.

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට තුලත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඉකුත් 6 වැනි දින නිකුත් කළ අතර ඊට අවශ්‍ය නීති සංශෝධනය ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි.

එහෙත් සයිටම් සිසුන් කිසිදු කණ්ඩායමක් මේ දක්වා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර නැත.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට සයිටම් සිසුන් ඇතුළත් කර ගැනීම නිමිත්තෙන් ඉකුත් 6 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවා පැවැත්විණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී පොරොන්දු කඩ කරයි - සයිටම් සිසුන් තවමත් එළියේ
මෛත්‍රී පොරොන්දු කඩ කරයි - සයිටම් සිසුන් තවමත් එළියේ
http://am.lk/media/k2/items/cache/bf10643f40fe3e2935cc6225e925dc8e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy