දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරුවේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සෑම දුම්රිය ස්ථානයකටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත...
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරුවේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සෑම දුම්රිය ස්ථානයකටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය බලවේග කට්ටල සහ දුම්රිය මැදිරි ගාල් කර දුම්රිය රියදුරන් සහ සේවකයින් මෙම වැඩ වර්ජනයට එක් වි ඇත.
දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය නිසා මගින්ට සිදු වන ගමනා ගමන අවහිරතා වැලැක්විමට සහ අ.පො.ස (උසස් පෙල) විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථාන කරා පැමිණිමට දුර සහ කෙටි දුර ධාවනය සදහා බස් රථ ගණනාවක් එක් ඇති බව අප වාර්තාකරුවන් පැවසීය.
ධාවනයට එක් කර ඇති ලංගම බස් රථවලට සමගාමිව පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS