මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ දෙවන රන්දෝලි පෙරහැර අද (22) රාත්‍රි 7.02ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව, ශ්‍රී දළදා වීදිය,...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ දෙවන රන්දෝලි පෙරහැර අද (22) රාත්‍රි 7.02ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව, ශ්‍රී දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය සහ යටිනුවර වීදියේ ගමන් කර, රජ වීදිය ඔස්සේ ඉහලට විත් පෙරහර ගෙවදීමට නියමිතය.
අලි ඇතුන් 70 ක් පමණ සහභාගි වන අතර දේශීය සංස්කෘතික අංග විශාල ප්‍රමාණයක් සහභාගි වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
COMMENTS