දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි - 'දිවයින'
Homeගොසිප්

ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි - 'දිවයින'

PropellerAds

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කා...

කොඩිවිනයක් කිරීම නිසා ව්‍යාපාර බංකොලොත් වුවායි බාප්පාගේ පුතුන් දෙදෙනාට පහර දීලා
රජයේ මාධ්‍ය දෙමුහුන් කිරීමට ජනපති නියෝජිතයින් නම් කෙරේ
මාවනැල්ලේ මුස්ලිම් ගැටුම් වලට මගේ සම්බන්ධයක් නෑ - මරික්කාර්


මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව ‘දිවයින' ඉරිදා පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවට අනුව, අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසා තිබේ. 

එහිදී තානාපති නිලධාරීන් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහු විසින් කරන ලද යුද අපරාධ පිළිබඳ වාර්තා තමන්ට අවශ්‍ය වී ඇති බවයි.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කළැයි කියන ප්‍රකාශයක් මත හෙළිවුණු සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සහ පැහැරගැනීම් පිළිබඳ මැක්ස්වල් පරණගම කොමිසමේදී හෙළි වූ කරුණුවලට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ඇමෙරිකානුවන් උනන්දුවන බව දැනගන්නට තිබේ.

විශේෂයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පොලිස්පති නඬේසන් මහතා ඝාතනය කර ඇත්තේ ඔහු හමුදාවට යටත් වූ පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝගය පරිදි ද යන්න ඇමෙරිකානුවන් සොයා බලමින් සිටින බව දැනගැනීමට ඇත.

මෙම කතාබහ පිළිබඳ දැනගැනීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාට අප විසින් දුරකතන ඇමතුමක් ලබාගත්තද ඒ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි - 'දිවයින'
ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි - 'දිවයින'
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaQfgyQMPXK7vPl_bTcr7mSl0CeM4GVwT-C9ayTbgj7hTgrkU1IUaaKo9F3XRny7GILj4rqpq_qhTpeqOJuAh9-ZjqQ0xnV4Y85PyMJZuVfdrOVNqK84vdzWyyoJU_2i5rFbicNhqbxBG-/s1600/gota-colombo-telegraph.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaQfgyQMPXK7vPl_bTcr7mSl0CeM4GVwT-C9ayTbgj7hTgrkU1IUaaKo9F3XRny7GILj4rqpq_qhTpeqOJuAh9-ZjqQ0xnV4Y85PyMJZuVfdrOVNqK84vdzWyyoJU_2i5rFbicNhqbxBG-/s72-c/gota-colombo-telegraph.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy