ඩ්‍රිම්රෝන් රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික සම්මාන හා සහතිකපත්‍ර ප්‍රධානය කිරීමේ තරඟයේ ජයග්‍රහණය ලැබීමට නිරූපණ ශිල්පිනී...
ඩ්‍රිම්රෝන් රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික සම්මාන හා සහතිකපත්‍ර ප්‍රධානය කිරීමේ තරඟයේ ජයග්‍රහණය ලැබීමට නිරූපණ ශිල්පිනී ඩයනා කේ. හෙට්ටිආරච්චි හැඬගැන්වූ ලක්ශ්මි මධුරේඛා මහත්මිය සමත් වී තිබේ.
ඇය ඩ්‍රිම්රෝන් රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනයේ හොරණ ශාඛාව නියෝජනය කර ඇති අතර ශාඛා 7ක ශිල්පීන් 750ක් අතුරින් ඇය මේ ජයග්‍රහණය ලබා තිබීම විශේෂිතය.
COMMENTS