ආචාර්ය ඩබ්.ඩී අමරදේව හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා අද ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.මේ වන විට අවශ්‍යකරන ප්‍රතිකා...
වාර්තාවේ.
පසුගිය සතියේ රඹුකන සිද්ධාර්ථ හිමි සමරු සංගීත වැඩසටහනටද එක්වූ අමරදේවයන් යහපත් සෞඛ්‍ය තත්වයක සිටි අතර ඔහුට අපහසුතා ඇතිව ඇත්තේ හදිසියේමය. අමරදේවයන්ගේ දැන් වයස 88 කි.
අසනීප තත්වය ගැන වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න.
COMMENTS