ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේදී කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේදී කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූවක් යැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පවසයි.
එම සංඝ සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඒ බව පවසා ඇත.
සාහිත්‍යශූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද දැක්වේ.
එම ලිපිය පහතින්,
COMMENTS