වැඩවර්ජනයට හේතු වී ඇති කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා සමඟ සාකච්ජා කර ඇතත් සාකච්ජා අසාර්ථක වී ඇති බව සඳහන්. මෙ...
වැඩවර්ජනයට හේතු වී ඇති කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා සමඟ සාකච්ජා කර ඇතත් සාකච්ජා අසාර්ථක වී ඇති බව සඳහන්. මෙතෙක් වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් එකඟතාවකට නොමැති හෙයින් හෙට දිනයේද දුම්රිය ධාවනය නොවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.
සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වැඩවර්ජනය පවත්වාගෙන යන බවයි දුම්රිය රියදුරු සංගමය වැඩිදුරටත් පවසන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS