දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විභාගයට යන සිසුන්ට විශේෂ ලංගම බස් සේවාවක්
Homeප්‍රවෘත්ති

විභාගයට යන සිසුන්ට විශේෂ ලංගම බස් සේවාවක්

PropellerAds

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේ...

හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)
එක්නැලිගොඩ සිද්ධියේ සැකකාර බුද්ධි නිලධාරීන් 4කට ඇප
ගස් බෙනයකින් ජොනි බට්ටෙක් සොයාගැනේ
විභාගයට යන සිසුන්ට විශේෂ ලංගම බස් සේවාවක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේවා යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.

ඒ වෙනුවෙන් බස් රථ 770ක් යෙදවීමට නියමිතය.

අදාළ බස් සේවා සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 011 – 7 555 555 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කෙරේ.

මෙවර උසස් පෙළ විභාගය ලබන සදුදා (06) ආරම්භ වන අතර සැප්තැම්බර් 01 වනදා දක්වා පැවැත්වේ. එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (05) පැවැත්වෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විභාගයට යන සිසුන්ට විශේෂ ලංගම බස් සේවාවක්
විභාගයට යන සිසුන්ට විශේෂ ලංගම බස් සේවාවක්
http://am.lk/media/k2/items/cache/bae150d71a16cd20b47e0206c9b22043_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy