දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්
Homeප්‍රවෘත්ති

ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්

PropellerAds

ඉන්දියානු ගිලන්රථ සේවා සමාගමට ගාල්ල වරායේ කොටසක් දී  මේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. පාරිභොගික...

ජනපතිගේ බලය ගලවයි!
නව ජනපතිට ලොව දසතින් සුභාශිංෂන
ජනාධිපති අනුරට සහාය දෙන්න සූදානම් - කිරිඇල්ල
ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්

ඉන්දියානු ගිලන්රථ සේවා සමාගමට ගාල්ල වරායේ කොටසක් දී  මේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

පාරිභොගික  අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ ඇති මාධය නිවේදනයක් මගින් මෙම තොරතුරු අණාවරණය කරනු ලැබ තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් නිකුත් කරනු ලැබූ මාධය නිවේදනයේ  වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

2018. මැයි 25 ගාලු වරායේ Marina බෝට්ටු නැවතුම් පොළක් හා සංචාරකයන්ට පැමිණීමට පහසුකම් සහිත ස්ථානයක්  සාදා පවත්වා ගෙන යාම සදහා වරාය අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා තිබූ අතර එම ටෙන්ඩර්පත් කැදවීමේ අවසාන දිනය වූ 2018-08-21 අද එම ටෙන්ඩර්පත් කැදවීම අවසන් කරන ලදී.

එහිදී මේ සදහා එකම ටෙන්ඩර්පතක් ඉදිරිපත් කර තිබුණු අතර එම ටෙන්ඩර්පත ඉදිරිපත් කර තිබුනේ   2016 වසරේ මෙරට නොමිලේ ගිලන් රථ සේවාවක් ආරම්භ කල ඉන්දියානු සමාගම වනGVK – west coast marine සමගාම පමණි. ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය අනුව එක් ටෙන්ඩර් පතක් පමණක් ඉදිරිපත් කර ඇත්නම් නැවත ටෙන්ඩර් කල යුතු වුවත් අදාල ටෙන්ඩරය එම ඉන්දියානු සමාගම වෙත දීමේ සුදානමක් පීළීබදව අප සංවිධානය වෙත වාර්තා වේ. ගාලුවරයා පමණක් නොව සුන්දර රූමස්සල වෙරල තීරයද මෙම සමාගම වෙත ලබා දීම සදහා මේ වන විටත් සැලසුම් සකසා අවසන්ය.

මෙම ටෙන්ඩරය පිටුපස ප්‍රබල ඇමතිවරයෙක් සිටින අතර ඉන්දියානු ගිලන් රථසේවාව මෙරටට ලබා දීම සදහා පමණක නොව එම සමගමේ සේවාව පිලිබද උදම් ඇනූ ඇමතිවරයා ඔහුය.

ගාලු වරායේ කොටසක් මෙම සමාගමට ලබාදීමට අප විරුද්ධ අතර අපට කීමට ඇත්තේ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට බවය.

මෙම ටෙන්ඩරයේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා වන්නේ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා වන සූරසේන බටගලය.

(ලලිත් චාමින්ද)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්
ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්
http://am.lk/media/k2/items/cache/bc6dcaa89945f41271b4fe8fbeaa139e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_144.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_144.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy