උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් මහත්මිය පවසයි. කිලින...
උතුර පළාතට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ දකුණෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් මහත්මිය පවසයි.
කිලිනොච්චිය ප්‍රදේශයේ පසුගියදා පැවැති උත්සවයකදී ඇය මේ බව කියා සිටියාය.
පසුගිය මාස කිහිපය තුළ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මුහුදු මාර්ගයෙන් ද උතුරු පළාතට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා විය.
COMMENTS