රාජ්‍ය - ආණ්ඩුව - ආර්ථිකය යන කාරණා ගැන විමසුමට ලක් කරන “මතවාද“ සජීවි වැඩසටහන අද(10) රාත්‍රී 07.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ බලාපොර...
රාජ්‍ය - ආණ්ඩුව - ආර්ථිකය යන කාරණා ගැන විමසුමට ලක් කරන “මතවාද“ සජීවි වැඩසටහන අද(10) රාත්‍රී 07.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.
අද වැඩසටහනට සහභාගී වන්නේ ලංකා බැංකුවේ හිටපු සභාපති, වරලත් ගණකාධිකාරී, ආචාර්ය උදයශ්‍රී කාරියවසම් මහතාය.
එම විශේෂ වැඩසටහනේ සජීවි විකාශය අද රාත්‍රී 07.00ට සිට..
COMMENTS