දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ - මියන්මාරය
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ - මියන්මාරය

PropellerAds

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කර...

ෂාෆ්ටර් ඝාතන අභිරහස හෙලිවෙලි.. අනුමාන නොකල දෙයක්..
චන්දිම වීරක්කොඩි සජිත් සමග එක්වේ.. වේදිකාවට ගොඩවේ…
2048 වනවිට රට සංවර්ධිත කරනවා! නිදහස් දවසේ ජනාධිපති ජාතිය අමතා කළ කතාව (VIDEO)
ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි.

එරට සහල් තොග ගබඩාවේ ලේකම්වරයා ප‍්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වෙත සඳහන් කර ඇත්තේ මියන්මාරය වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 340-350 අතර මිලකට වුවද, ශ්‍රී ලංකාවට අපනයන කිරීමේදී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහල මිලක් ගෙවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහල් අපනයනයේදී අනෙකුත් රටවලට සාපේක්ෂව සීමා අඩු බවත් ගුණාත්මකභාවය සීමා කර නැති බවත් ඔහු පවසයි.

අදාල වාර්තාව මෙතනින්…


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ - මියන්මාරය
ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ - මියන්මාරය
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjiDkDzJj743_b0oJfsi7D5Ymt1Y-qmCzy_p6ztlKh5Gboje6Pkhb-8XUVnuVrRXz44OafLpepe7FmY-kYBtDCUeJ9cbpjrmFxAHLwVvVcOWn8gw9vj0nJK7ivdF1d1nHQzlVOLCtSRfvOmJ46ad2egvApE5TlZM-LAk_BlVkCatdWfbAgTZrtH5usG-w=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjiDkDzJj743_b0oJfsi7D5Ymt1Y-qmCzy_p6ztlKh5Gboje6Pkhb-8XUVnuVrRXz44OafLpepe7FmY-kYBtDCUeJ9cbpjrmFxAHLwVvVcOWn8gw9vj0nJK7ivdF1d1nHQzlVOLCtSRfvOmJ46ad2egvApE5TlZM-LAk_BlVkCatdWfbAgTZrtH5usG-w=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy