දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චයිල්ෆන්ඩ් කොරියානු 70වන සැමරුම වෙනුවෙන් නව මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්.
Homeගොසිප්

චයිල්ෆන්ඩ් කොරියානු 70වන සැමරුම වෙනුවෙන් නව මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්.

PropellerAds

චයිල්ෆන්ඩ්  ශ්‍රී ලංකා ආයතනය මගින් මුලතිව්හිදී 2018 අගෝස්තු 14 සහ 15 දෙදින තුළ මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට බලාපොරොත්ත...

‘ප්‍රේමයට වයසක් නෑ...‘ පෙම්වතිය හමුවීමෙන් පසු වික්ටර්ගේ අදහස් වෙනස්වූ හැටි විදෙස් ප්‍රසංග කථාවලදී හෙළිවේ
රජයේ රෝහල්වල හවස 4 න් පසු මුදලට විශේෂඥ ප්‍රතිකාර
පාර්ලිමේන්තුවෙන් එළියට ආ දිනේෂ් - ‘ඕව ගණන් ගන්නෑ මං‘ කියූ හැටි


චයිල්ෆන්ඩ්  ශ්‍රී ලංකා ආයතනය මගින් මුලතිව්හිදී 2018 අගෝස්තු 14 සහ 15 දෙදින තුළ මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර ChildFund Korea ආයතනයේ 70 වන වර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කොට ඇත. එමෙන්ම  මුලතිව්හිදී ක්‍රියාත්මක කරන මුල් ළමාවිය අධ්‍යාපනය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබන්නේ ChildFund Korea  ආයතනය විසිනි.

මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආබාධිත දරුවන්ද ඇතුළුව ළමුන් සඳහා ගුණාත්මක මෙන්ම පරිපූර්ණ ECD අධ්‍යාපනය ලබා දීම ප්‍රවර්ධනය කිරීමයි. මෙමගින් මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින වයස අවු.    3-5 අතර ළමුන් සඳහා මුල් ළමා විය කටයුතු පෝෂණය කොට ඔවුන් පාසැල් යැවීමට පෙර සූදානම් කිරීම සිදු වේ. එමෙන්ම, දෙමාපියන් සහ රැක බලාගන්නන් හට මනා පෝෂණය පිළිබඳව දැනුම්වත් කිරීම මෙන්ම ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන්ද  ඇතුළත්.  මෙම ව්‍යාපෘතිය මගින්  ECD  අධ්‍යාපනයේ වැදගත්කම පිලිබඳව දෙමාපියන් දැනුම්වත් කරන අතර ෑක්‍ෘ මධ්‍යස්ථානවල දියුණුව කෙරෙහි ඔවුන්ගේ දායකත්වයට වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
පශ්චාත් යුධ සමාජය තුළ ඇති විය හැකි මානසික ගැටලු පිලිබඳව අවධානය යොමු කර ළමුන් හා දෙමාපියන් සඳහා මනෝ සමාජය උපදේශන අංශයක්ද මෙම ව්‍යාපෘතියට ඇතුලත් කොට ඇත. එමෙන්ම මානසික දුර්වලතා සහිත සහ ආබාධිත ළමුන් හඳුනාගැනීම වෙනුවෙන් ගුරුවරුන් හට පුහුණුවක් ලබා දීමටද කටයුතු කර ඇත.
ECD මධ්‍යස්ථාන දිරිගැන්වීම සහ ගුණාත්මක භාවයෙන් යුත් ECD මධ්‍යස්ථාන ලබාගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ChildFund Sri Lanka  ආයතනය ක්‍යසකාත්‍මබා ණදරු් ආයතනයේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් නව ECD මධ්‍යස්ථාන 2 ඉදිකරන අතර දැනටමත් පවතින ECD මධ්‍යස්ථානවල එක් ප්‍රධාන අලුත්වැඩියාවක් සහ කුඩා පරිමාණයේ අලුත්වැඩියාවන් දහයක් සිදු කෙරේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චයිල්ෆන්ඩ් කොරියානු 70වන සැමරුම වෙනුවෙන් නව මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්.
චයිල්ෆන්ඩ් කොරියානු 70වන සැමරුම වෙනුවෙන් නව මුල් ළමා විය ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQF8vzB_iXZKVq8uOdyTf0cemoPl29ohgk_nkpJq05jvHBFS1MsEPbDURu_Mk5RbwZpVgXSaf-LCxpIFGS_YITxbOYmeOWtQ_AK83kSvlLY8fvsnpYC-S8DAnahTBeGIm07DapDFPxihFQ/s1600/03.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQF8vzB_iXZKVq8uOdyTf0cemoPl29ohgk_nkpJq05jvHBFS1MsEPbDURu_Mk5RbwZpVgXSaf-LCxpIFGS_YITxbOYmeOWtQ_AK83kSvlLY8fvsnpYC-S8DAnahTBeGIm07DapDFPxihFQ/s72-c/03.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy