දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්
Homeප්‍රවෘත්ති

ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්

PropellerAds

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට දුරකතන ඇමතුම් දුන් පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව අර්ජුන් ඇලෝසියස්‌ ර...

මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ඇකඩමියක්!
ජනපතිගෙන් ඉල්ලීමක්
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට දුරකතන ඇමතුම් දුන් පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස්‌ රඳවා සිටින සිර මැදිරිය ආසන්නයේ තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඩ් පතක සටහන්ව තිබූ ජංගම දුරකථන අංක ඔස්‌සේ එම දුරකථන හිමි පුද්ගලයන් 12 දෙනකුගේ තොරතුරු සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසී ය.

මෙම සිම්කාඩ්පත සිරමැදිරිය ආසන්නයට විසිකළ පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

රහස්‌ පොලිසිය සඳහන් කරන්නේ මෙම සිම්කාඩ් එකේ සටහන් වූ ජංගම දුරකථන අංක තුළින් ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි වන බවයි.

ආරක්‍ෂක හේතු මත මෙම දුරකථන හිමිකරුවන්ගේ නම් හෝ විස්තර මාධ්‍යයට ලබා දී නොමැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්
ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්
http://am.lk/media/k2/items/cache/76ef01eb49ef6d376bee7b1c0d639bbc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/12_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/12_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy