වැල්ලම්පිටිය - කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (30) විරෝධතාවක නිරත විය. ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය ...
වැල්ලම්පිටිය - කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (30) විරෝධතාවක නිරත විය.
ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත අත්තනෝමතික ලෙස ස්ථානමාරු කිරීමට විරෝධය පළ කරමිනි.
එම අවස්ථාවට ප්‍රදේශවාසීන් සමඟ මහාසංඝරත්නය ද එක්ව සිටීම විශේෂත්වයකි.
එම වීඩියෝව පහතින්,
COMMENTS