රජ්ජුරුවෝ පරාජය කළ ජනතාවට දොරටුපාලයා අභියෝගයක් නොවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති කේ.ඩි.ලාල් කාන්ත මහතා පවසයි. ඒ ජාතික වෘත්තීය...
රජ්ජුරුවෝ පරාජය කළ ජනතාවට දොරටුපාලයා අභියෝගයක් නොවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන සභාපති කේ.ඩි.ලාල් කාන්ත මහතා පවසයි.
ඒ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ආරම්භ කළ උත්ඝෝෂණය මාලාව පිළිබඳ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දොරටුපාලයෙක් කවදාවත් අභියෝගයක් වෙන්නේ නැහැ ජනතාවට. එතුමා පහුගිය ආණ්ඩුවේ දොරටුපාලයා. ආරක්ෂකයා. රජ්ජුරුවන්ව පරාජය කරපු ජනතාවට ආරක්ෂකයා මහලොකු වැඩක් නෙවෙයි. අභියෝගයක් නැහැ.”
COMMENTS