අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි දැනගන්නට තිබේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෙන්ම නිව්යෝක් ටයිම්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි දැනගන්නට තිබේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෙන්ම නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැනද ඔහු ප්‍රකාශයක් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
COMMENTS