දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බැංකු පුරුදු වෙලා තියෙන්නේ ණය දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න' - මංගල
Homeගොසිප්

'බැංකු පුරුදු වෙලා තියෙන්නේ ණය දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න' - මංගල

PropellerAds

මෙටර බැංකු කරා පැමිණෙන ව්‍යවසායකයින්ට කොතරම් දුරට හොඳ අදහසක් හෝ වැඩපිළිවෙලක් තිබුණ ද ඇපකරුවන්, ඉඩකඩම් නොමැති වීම ආදී කරුණු මත ඔවුන් යළි හ...

මුහුදෙන් තවත් වර්ග කිලෝමීටර 16 ලක්ෂයක් රටට හිමි වන ලකුණු!
ගුවන් හමුදාවේ ඉහළ 5කගේ ගිණුම් 40ක් පරීක්ෂාවට අවසර.
ගෑස් නිසා : තේ කෝප්පෙයි බත් පැකට් එකෙයි මිල පහළට.

මෙටර බැංකු කරා පැමිණෙන ව්‍යවසායකයින්ට කොතරම් දුරට හොඳ අදහසක් හෝ වැඩපිළිවෙලක් තිබුණ ද ඇපකරුවන්, ඉඩකඩම් නොමැති වීම ආදී කරුණු මත ඔවුන් යළි හරවා යවන බවත්, බොහෝ බැංකු පුරුදු වී ඇත්තේ දෙනවාට වඩා නොදී සිටීමට ක්‍රම සෙවීමට බවත් මුදල් හා ජනමාධ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන බැංකු මූලස්ථානයේ දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළුව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා,

“සමහර ණය යෝජනා ක්‍රම තියෙනවා, පොළිය 100% ක්ම ගෙවන්නේ ආණ්ඩුවෙන්. උදාහරණයක් විදියට උපාධිධාරීන්ට ලක්ෂ 15 ක් දෙනවා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කිසිම පොළියක් ගන්නේ නැහැ. රජයක් හැටියට අපි ඒ අදාළ පොළිය බැංකුවට ගෙවනවා. ඒ වගේම තව සුළු ණය යෝජනා ක්‍රමවල සිට මිලියන 600-700 දක්වා 6.75% වැනි සුළු පොළියකට ඒ මුදල් තමුන්නාන්සේලාට ලබා දෙනවා. ඒවායෙනුත් 75% ක් විතර පොළිය ගෙවන්නේ රජයේ මැදිහත් වීමෙන්. අද සංකේතාත්මකව ණය ලබා දීමේ දී මිලියන 170 කට අධික මුදලක් එක්තරා කර්මාන්තයකට ලබා දුන්නා.“

“අපි දකින්න කැමතියි ලංකාව තුළ කාන්තා ව්‍යවසායකයින් තවත් විශාල වශයෙන් බිහිවෙනවා. දැනට ප්‍රකාශයට පත් කර ඇති පොළී සහනයට වඩා තවත් 10% ක් සහන ලබා දෙනවා. මේ වසර ඇතුළත දී ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකරන්න පුළුවන් වේවි. ඒ කටයුත්තේ දී බැංකුවත් අලුත් විදියට හිතන්න වෙනවා.“

“ගොඩක් බැංකු පුරුදු වෙලා තියෙන්නේ, දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න. කෙනෙක් බැංකුවට ආවොත්, තමන් ළඟ කොච්චර හොඳ අදහසක් තිබුණත්, කොයිතරම් නිර්මාණශීලී වැඩපිළිවෙලක් තිබුණත්, තමන්ට ගැරන්ටි කරන්න අය නැත්නම්, ඉඩකඩම් නැත්නම් බොහෝ වෙලාවට ඒ අය හරවලා යවනවා.“

“නමුත් අපි දැනටමත් බැංකුවලින් ඉල්ලීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දෙන විදියට කතා කරලා, මූලිකත්වය ව්‍යාපෘති වාර්තාවට දෙන්න කියලා. ඊට පස්සේ ඒකේ අඩුපාඩු තියෙනවා නං ඒක හදා ගන්න, එන පුද්ගලයාට අපි උපදෙස් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කිව්වේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරයක් වෙනම හදන්න.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බැංකු පුරුදු වෙලා තියෙන්නේ ණය දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න' - මංගල
'බැංකු පුරුදු වෙලා තියෙන්නේ ණය දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න' - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWNpAtZPvSb82P3wbJ-9ZiR_9sLuUk0kG3O5njjvPs_kk-HHOsMxIXQmauv7OpRe5BHVNtSiKltHSVIV3PR2rGi4rHwvp6syWGZTGLGA-vEbsCUhZ31ylBFgoyaRIrH2Kw-9AQyUqedA0/s1600/mangala+samaraweera+infosrilankanews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWNpAtZPvSb82P3wbJ-9ZiR_9sLuUk0kG3O5njjvPs_kk-HHOsMxIXQmauv7OpRe5BHVNtSiKltHSVIV3PR2rGi4rHwvp6syWGZTGLGA-vEbsCUhZ31ylBFgoyaRIrH2Kw-9AQyUqedA0/s72-c/mangala+samaraweera+infosrilankanews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_877.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_877.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy