මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වලදී සිදුවු දූෂණ සහ අක්‍රමිකතා ඇත්නම් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බ...
මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වලදී සිදුවු දූෂණ සහ අක්‍රමිකතා ඇත්නම් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කළු ගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS