දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!
Homeප්‍රවෘත්ති

ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!

PropellerAds

කොමිසම හමුවේ සාක්‍ෂි දෙන සියලු දෙනාට නීතියේ ආරක්‍ෂාව හා රැකවරණය හිමිවන බව ශ්‍රී ලංකන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි ...

රොකට් එක නිර්මාණය කළ සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 10ක් (VIDEO)
හැඳුනුම්පතට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් : ඒත් කිසිම සම්බන්ධයක් නැහැ - කිරාන්
Uber සමාගමට එරෙහිව PickMe රියදුරන් සිදු කළ උද්ඝෝෂණය ජාත්‍යන්තරය දක්වා යන ලකුණු
ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!

කොමිසම හමුවේ සාක්‍ෂි දෙන සියලු දෙනාට නීතියේ ආරක්‍ෂාව හා රැකවරණය හිමිවන බව ශ්‍රී ලංකන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි දූෂණ අක්‍රමිකතා විමර්ශනයට පත් කළ පංච පුද්ගල ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඊයේ (12) අවධාරණය කළේය.

සාක්‍ෂි දීම හේතුවෙන් යම් සාක්‍ෂිකරුවකුට අගතියක්‌ සිදුවුවහොත් ඒ බව කොමිසමට පැමිණිලි කර නීතියේ රැකවරණ ලබා ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කොමිසමේ කටයුතු ඊයේ ආරම්භ වීමෙන් අනතුරුව සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නිලධාරී ඉන්දික රොෂාන් මහතාගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ගනුදෙනු සිදුකළ ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැඩිදුරටත් සිදුවිය.

එහිදී කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි ප්‍රවර්ධන) චමින්ද පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ප්‍රවර්ධන කටයුතු සඳහා කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් සමග ගිවිසුම්ගතව ඇතත් එම ගිවිසුම්වලට අදාළ වෙනත් ලියකියවිලි කිසිවක්‌ සොයා ගැනීමට නොමැති බවයි.

එසේ ගිවිසුම්ගත වීමේදී සිදුකළ ටෙන්ඩර් කැඳවීම්, මිල ගණන් කැඳවීම් ආදියට අදාළ ලිපිගොනු කිසිවක්‌ නොමැති බවද කොමිසම හමුවේ ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව එම ගිවිසුම්වලට අනුව සිදුවූ ගනුදෙනුවලදී කිසියම් මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුව තිබෙන බවට හැඟී යන්නේ යැයිද ශ්‍රී ලංකන් ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අලෙවි ප්‍රවර්ධන) චමින්ද පෙරේරා මහතා කොමිසම ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

චමින්ද පෙරේරා මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමට නියමිත අතර කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම යළි ලබන 16 වනදා රැස්‌වීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!
ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!
http://am.lk/media/k2/items/cache/b7406d0ebb9696fe3589934026358687_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_845.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_845.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy