දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් : හැටන් - ඩයගම ප්‍රධාන මාර්ගය වසා දැමේ
Homeප්‍රවෘත්ති

කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් : හැටන් - ඩයගම ප්‍රධාන මාර්ගය වසා දැමේ

PropellerAds

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර...

අපේ හමුදුරුවනේ!!!!! පලමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම !තෙවනුවත් මව්බිම!
දීගය ගැන තීරණය සංවත්සරයේදී.
රවීට අස්වෙන්න, යැයි ජනපති කියයි.
කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් : හැටන් - ඩයගම ප්‍රධාන මාර්ගය වසා දැමේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර්ගයට ගලක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ  ගමනා ගමන කටයුතු අද (11) සිට තාවකාලිකව නතර කල බව හැටන් පොලිසිය කියයි.

එම මාර්ගයේ ‍ෆොඩයිස් වත්ත එන්සි කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් එම මාර්ගයේ ධානය කල හැකි බවත්, බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම් කල බවත්, බර වාහන තලවකැලේ මාර්ගය ඔස්සෙත් ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම මාර්ගයේ හැටන් සිට ඩයගම දක්වාත් ,ඩයගම සිට හැටන්  දක්වාත් ගමන් ගන්නා බස් රථ මාර්ගය ගිලා බැසිමට සහ ගලක් පෙරලිමට ලක් වි ඇති ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට බස් රථවලින් ගමන් ගන්නා මගින්ව දෙපස නතර කර ඇති බස් රථවලට මාරු කිරිමට හැටන් පොලිසිය රථ වාහන අංශය කටයුතු කර ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර්ගයට ගලක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ  ගමනා ගමන කටයුතු අද (11) සිට තාවකාලිකව නතර කල බව හැටන් පොලිසිය කියයි.

එම මාර්ගයේ ‍ෆොඩයිස් වත්ත එන්සි කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලිසිය කියා සිටියේය.

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් එම මාර්ගයේ ධානය කල හැකි බවත්, බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම් කල බවත්, බර වාහන තලවකැලේ මාර්ගය ඔස්සෙත් ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම මාර්ගයේ හැටන් සිට ඩයගම දක්වාත් ,ඩයගම සිට හැටන්  දක්වාත් ගමන් ගන්නා බස් රථ මාර්ගය ගිලා බැසිමට සහ ගලක් පෙරලිමට ලක් වි ඇති ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට බස් රථවලින් ගමන් ගන්නා මගින්ව දෙපස නතර කර ඇති බස් රථවලට මාරු කිරිමට හැටන් පොලිසිය රථ වාහන අංශය කටයුතු කර ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් : හැටන් - ඩයගම ප්‍රධාන මාර්ගය වසා දැමේ
කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් : හැටන් - ඩයගම ප්‍රධාන මාර්ගය වසා දැමේ
http://am.lk/media/k2/items/cache/76bb23b0297b0b4bd72ec795efabde09_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_566.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_566.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy