දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි
Homeප්‍රවෘත්ති

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි

PropellerAds

කො ළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳ...

සිරිකොතේ දුරකතන බිල ලක්ෂ 4පනී! ටෙලිකොම් සමාගම විකුණන්න කලින් සිරිකොත බිල ගෙවන්නැයි ජනපතිට කියයි
“ඇතැම් තීන්දු වැරදියි.. දැන් කතා කරලා වැඩක් නෑ” – කලකට පසු මහින්දගෙන් අමුතු ප්‍රකාශයක්! (VIDEO)
බැසිලාගමනයට ප‍්‍රභූ පර්යන්තයේ කිසිම ගාස්තුවක් ගෙවා නෑ... පය තැබු ගමන් විශාල පොල්ලක්!
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳව තොරතුරු පළකරන ‘අදානි වොච්’ (Adani Watch ) වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් 2020 ජනවාරි 06වැනිදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මිට අදාළ එකඟතාවට පැමිණ ඇතැයිද එහි සඳහන්වේ. දැනට ඇනහිට ඇති පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ව්‍යවසායක් හරහා සංවර්ධනය කිරීම මෙම එකඟතාවේ අරමුණ බවද එහි වාර්තා කර ඇත .කෙසේවෙතත් කොළඹ වරාය වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව එම උත්සාහයට විරෝධය පළකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

“2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.කෙසේවෙතත් 2019 නොවැම්බරයේ නව රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව, විදේශීය රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

කෙසේවෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදානි සමූහයට නැගෙනහිර පර්යන්තය පිරිනැමීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශවී ඇත. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මිට අදාළව අත්සන් කරන ලද කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.”යැයි ‘අදානි වොච්’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVB78bFhI2KbcY7rM62cOdOpmgP4e0o_OSeOl-tPwuo6CT2m4hefJ_FG2Cfzb0vlJrgabWG-jbVaW6TWPc-rJNGGvA3jbp-kTQw2vPsDGj5lMNjECkihslqBOt91PMlifVuZxyACw27X8/s320/1111-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVB78bFhI2KbcY7rM62cOdOpmgP4e0o_OSeOl-tPwuo6CT2m4hefJ_FG2Cfzb0vlJrgabWG-jbVaW6TWPc-rJNGGvA3jbp-kTQw2vPsDGj5lMNjECkihslqBOt91PMlifVuZxyACw27X8/s72-c/1111-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_989.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_989.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy