ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසි...
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසිය.
රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලූ ක‍්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේදි බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සදහන් කලහ.
අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කල බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ.
ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලූම දෙනාට මෙම තත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලූම ජනතාව පෙලගස්වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
COMMENTS