මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනෙකු ලබ...
මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනෙකු ලබන මස 03වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ එම නඩුව තෙල්දෙණිය අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.
COMMENTS