දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඇමතිකම් ඕනේ කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා"
Homeප්‍රවෘත්ති

"ඇමතිකම් ඕනේ කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා"

PropellerAds

අපේ සමහර මන්ත්‍රිවරු මට මේ ඇමතිකම ඕන කියලා  මාධ්‍ය තුළින් තර්ජනය කරනවා මම දැක්කා . ඒවා වැරදි අපි ඒවා අනුමත කරන්නේ නෑ.මාතලේ දිස්ත්‍රික්කය ද...

ජනපතිගේ ප‍්‍රකාශය චීනයට කළු පැල්ලමක් යයි ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රමුඛව වාර්තා කරයි.. චීනය කැළඹෙයි !
පාර්ලිමේන්තුව විසුරුවයි කියා හදිසි කැබිනට් හමුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් !
චීන රජයේ ඉහලම පිරිසක් මහින්ද-ගෝඨා හමුවේ !

අපේ සමහර මන්ත්‍රිවරු මට මේ ඇමතිකම ඕන කියලා  මාධ්‍ය තුළින් තර්ජනය කරනවා මම දැක්කා . ඒවා වැරදි අපි ඒවා අනුමත කරන්නේ නෑ.මාතලේ දිස්ත්‍රික්කය දිනලත් මටත් අද ලැබිලා තියෙන්නේ රාජ්‍ය ඇමතිකමක්. අපිට තනතුරුවලට වඩා වටින්නේ ජනතාව යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ජනහමුවක්  අමතමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

මාතලේ ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මාතලේට කුඩම්මාගේ සැලකිලි කියලා .අපි දැනගත යුතුයි 19 වන සංශෝධන යටතේ තනි පක්ෂයකට කැබිනට් ඇමතිකම් 30ක් පමණයි දරන්න පුළුවන් විවිධ අර්බුද ප්‍රශ්න නායකත්වයටත් තියනවා අපි මේ මොහොතේ තනතුරු වලට වඩා ජනතාව පක්ෂය ආණ්ඩුව ගැනයි සිතිය යුත්තේ .ඉදිරි මස අවුරුද්ද මැතිවරණ වර්ෂයක් අපිට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න අමාරුයි. දැන් අපිට ආණ්ඩුව තියනවා අපි ඒ හයියත් එක්කයි මැතිවරණය කරන්නේ.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියනවා ඔවුන්ට ඇමතිකම් එපා එජාපයෙන් එන අයට ඇමතිකම් දෙන්න කියලා . ඔවුන් ඒ කැප කිරිම කරන්නේ ඇයි ඔවුන්ට ආණ්ඩුව ඕන නිසා ඔවුන්ට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න බැරි නිසා. අපි ඉදිරි මාස කිහිපය තුළ නැවත ගම්පෙරළිය වැඩසටහන් වගේ ගමට සංවර්ධනය ගෙන යන වැඩසටහන් රැකියා දෙන වැඩසටහන් කඩිනමින් ආරම්භ කරනවා .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඇමතිකම් ඕනේ කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා"
"ඇමතිකම් ඕනේ කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා"
http://am.lk/media/k2/items/cache/89f5752001ce9c5a3071c32b40535da0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy