දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය
Homeප්‍රවෘත්ති

මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය

PropellerAds

කැබිනට් මණ්ඩලය ඒකමතිකව මත්කුඩු ඡාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව සම කැබිනට් ප...

දේශප්‍රේමීන් ඉඩම් විකුණු හැටි ගැන ඇමති රාජිතගෙන් හෙළිදරව්වක්
"ශ්‍රීලනිපය පොහොට්ටුවට යන්නේ නැහැ අපිත් එක්ක ඉන්නේ" - මරික්කාර්
ගෝඨා අමෙරිකානු පුරවැසිකම අතහරියි
මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය

කැබිනට් මණ්ඩලය ඒකමතිකව මත්කුඩු ඡාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් හමුවට එක්වෙමිනි.

කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව ජනාධිපතිවරයා විසින් ගෙන ආ මෙම තීරණයට එකඟතාවය පළ කරමින් සියලු දෙනා සතුටු වුවත් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්කුඩු ඡාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡාවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඔවුන්ට මෙම නීතිය යටතේ එල්ලා මැරීමට තීන්දුවක් ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබා ගන්නා අතර, එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් වහාම සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය
මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය
http://am.lk/media/k2/items/cache/cc9d9536933eca33f7c66dec712c7cde_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_209.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_209.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy