දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.
Homeගොසිප්

කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.

PropellerAds

පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 ක් වූ කු...

අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව
නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි
අලුගෝසුවන් දෙන්නෙක් සිකුරාදා තේරූ පසුව විදෙස් පුහුණුවක්


පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 ක් වූ කුඩා  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ ද පිළිවෙලින් රු.55.00 කින් හා රු.25.00 කින් අඩු කර තිබෙන බවත්, තවමත් වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් කටයුතු සිදු කරන ලෙස තමන් නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

“රජය විසින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් අඩු කරන ලද ගෘහස්ථ ගෑස් මිළේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. එසේ ලබා නොදෙන වංචනික ව්‍යාපාරිකයන්ට විරුද්ධව නිීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මම පාරිභෝගික කටයුතු අධිකාරියට නියම කළා. පාරිභෝගික කටයුතු අධිකාරියේ 2003 අංක 9 දරණ පනතේ 60 වැනි වගන්තියට අනුව මේ ආකාරයට වැරදි කරන වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පුළුවන්. එම නඩුවෙන් වැරදිකරු වුවහොත් රු.5,000.00 – 50,000.00 දක්වා දඩ ගැසීමට හෝ බන්ධනාගාර ගත කිරීමට හෝ මේ දඬුවම් දෙකම හෝ නියම කිරීමට පුළුවන්. යම්කිසි සමාගමත් මඟින් මේ විෂමාචාර වරද කළහොත් රු.10,000.00 සිට 100,000.00 දක්වා වු දඩයක් හෝ අවුරුදු 2 ක සිර දඬුවමක් හෝ  මෙම දඬුවම් දෙකම හෝ නියම කිරීමට පුළුවන්. අපේ රජය මඟින්, ජීවන වියදම් කමිටුවේදී සෑම සතියකටම පාරිභෝගික භාණ්ඩ මිළ සමාලෝචනයේ යෙදෙනවා. ඒ අනුව පාරිභෝගික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ නියාමනයකට ලක් කරනවා. මේ ආකාරයට පාරිභෝගික ජනතාවට අපේ රජය ලබා දෙන සහනයන් ඒ ආකාරයටම ඔවුන් වෙත ලබා දිය යුතුයි. එසේ නොකරන වංචනික වෙළෙඳුන්ට එරෙහිව පියවර ගැනීමට අපේ අමාත්‍යාංශය යටතේ පවතින පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානමින් සිටිනවා. මේ පිළිබඳව පාරිභෝගික ඔබගේ පැමිණිළි 1977 හෝ 011 775 5181 අංක     වෙත යොමු කිරීමට පුළුවන්.” යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.
කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9ad4yRM6Cj4uLH9OJbX2VE8iPjVy_4BvcIaXapLeG5ni29R-17d_1nk7_5704O8UUYxkPdSIoFzPuaCFoBoTWf1AoVCMGpFgjAanQfkIahRdlzKxIAGCNEr1IOTTMtcqj9Ix-74xm5n4/s1600/caa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9ad4yRM6Cj4uLH9OJbX2VE8iPjVy_4BvcIaXapLeG5ni29R-17d_1nk7_5704O8UUYxkPdSIoFzPuaCFoBoTWf1AoVCMGpFgjAanQfkIahRdlzKxIAGCNEr1IOTTMtcqj9Ix-74xm5n4/s72-c/caa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/5-23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/5-23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy