දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ
Homeප්‍රවෘත්ති

නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ

PropellerAds

මහරගම නගර සභාවට අයත් නාවින්න මහජන ක්‍රීඩාංගණය සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ඉදිකෙරෙන පිහිනුම් කටාකය  හා මීටර් 400ක ධාවන පථයේ වැඩ කටයුතු ම...

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති.
ශිරන්තිට එල්ලවන චෝදනා සියල්ල සත්‍යයි - එස්. බී
ජනපතිතුමනි ඔබ අපට වූ පොරොන්දුව දැන්වත් ඉටුකරන්න ! (වීඩියෝ)
නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ

මහරගම නගර සභාවට අයත් නාවින්න මහජන ක්‍රීඩාංගණය සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ඉදිකෙරෙන පිහිනුම් කටාකය  හා මීටර් 400ක ධාවන පථයේ වැඩ කටයුතු මේ වන විට අතරමඟ නතර කර දමා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 2012 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව හිටපු නගර සභාපති කාන්ති කොඩිකාර මහත්මියගේ ඉල්ලීමකට අනුව මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණ.
බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ මුදලින් එවක පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන්කර තිබිණ. ආණ්ඩු වෙනසත් සමගම, එහි ඉදි කිරීම් ද අතරමග අත්හිටුවා ඇතැයි නගරවාසීහු චෝදනා කරති.
මේ වන විට අදාළ ක්‍රීඩාංගණයේ ආරක්ෂක වැට කඩා දමා අනාරක්ෂිතව කැලයට යටවෙමින් පවතින බව ද රාත්‍රී කාලයට එම ක්‍රීඩාංගණයෙහි විෂමාචාර සිදුවන බවට ද නගරවාසීහු චෝදනා කරති.
මේ පිළිබඳව කල විමසුමකදී මහරගම නගර සභාවේ ලේකම් විනීතා ඈපා මහත්මිය කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කටයුතු පහුගිය කාලයේ නතර කර දමා තිබී යලිත් ආරම්භ කර ඇති බවය. පළාත් ක්‍රීඩා අමාත්‍යංශය අදාළ ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ඈපා මහත්මිය වැඩිදුරටත් අදහස් දැක්වූවාය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ
නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ
http://am.lk/media/k2/items/cache/9dab163dc42b2b58c92164b6f09a78fe_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy