දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේක්ෂකයින් හතර දෙනෙකු ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා.
Homeගොසිප්

අපේක්ෂකයින් හතර දෙනෙකු ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා.

PropellerAds

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙමින් පවතින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු...

දිනේෂ් චන්දිමාල් - ඉසිකා දෙවන විවාහ සැමරුම දවසේ
තම හැඩරුව අනුකරණය කළ රාජ්කොට්හි ප්‍රේක්ෂකයා සමග මාලිංග
මැයි රැළියට ආවෙ කෝටි කීයද - ගීතා කියනතුරු විමසිල්ලෙන් (අඟහ කාටූන්)


2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙමින් පවතින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. 

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂට හිතවත් කණ්ඩායම, බැසිල් රාජපක්ෂට හිතවත් කණ්ඩායම සහ ගෝටාබය රාජපක්ෂට හිතවත් කණ්ඩායම වශයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ දැඩි කල්ලිවාදයක් හා බල අරගලයක් පවතින බව අපි මීට පෙර වාර්තා කළෙමු. මෙම බල අරගලය මෑතදී ඉහළින්ම පෙන්නුම් කෙරුණු අවස්ථාවක් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමේ අවස්ථාවයි.

එසේ පවතිද්දී ජනාධිපතිවරණ අපේක්ෂකයින් හතර දෙනෙකු පිළිබඳ සාකච්ඡාවක් කරළියට ඒමෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින බල අරගලය තවත් උත්සන්න වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේක්ෂකයින් හතර දෙනෙකු ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා.
අපේක්ෂකයින් හතර දෙනෙකු ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Xkt0tbk69wikoLvVuf7yJWVFM-82HS49cG4FnvTHVA18oIseO0cjqjR3u8fRBAd5X8DqrAUilZEtJZllRaMeTAFlk3khMlNdEg3VxmyeYth0ygMClPaU2xHs_d91LEXFENbd46Wa6A8/s1600/Rajapaksas_r_w-.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Xkt0tbk69wikoLvVuf7yJWVFM-82HS49cG4FnvTHVA18oIseO0cjqjR3u8fRBAd5X8DqrAUilZEtJZllRaMeTAFlk3khMlNdEg3VxmyeYth0ygMClPaU2xHs_d91LEXFENbd46Wa6A8/s72-c/Rajapaksas_r_w-.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_647.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_647.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy