දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි
Homeප්‍රවෘත්ති

වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි

PropellerAds

තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නාන...

කොෆී අනන් දිවියෙන් සමුගනියි
මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු
ආණ්ඩුව තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවත් කරයි
වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි

තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට මහින්ද මහතා ප්‍රමුඛ ඒ පක්ෂයේ හිටපු අය හදා ගත්තු පක්ෂයක්. ඒකෙ අපි නෑ. දැන් අපිට ඕනේ කෙලින්ම සන්ධානයක්. අපි නමකුත් හිතලා තිබුනේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ කියලා. ඒක දැන් ලියාපදිංචි කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස් ගාව. ඒ නිසා දැන් තියෙන විදියට යන්න ගියොත් අපි යන්නේ ෆුඩ්බෝඩ් එකේ. අපිට ෆුඩ් බෝඩ් එකේ යන්න බැහැ. අපිට ඕනේ මේක ඇතුලේ යන්න. අපිට වැඩපිළිවෙලක් ඕනේ. මොනවද අපි කරන්න යන්නේ ආණ්ඩු බලයක් අරගෙන. ඒවා කරන ක්‍රම වේදයන් මොනවද? ඒවාට බාධාක මොනවද? ඒවා ජය ගන්නේ කොහොමද? මේවා ඇතුලත්වන වැඩපිළිවෙලක් අපිට වුවමනායි. ඒකත් ප්‍රමාද වෙමින් තිබේ. ධීවරයෝ වර්ජනය කළා දින 3ක්. ඉල්ලීම පෙර තිබූ මිලටම දෙන්න. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ උද්ඝෝෂණය භූමිතෙල් ගැන පමණක් නොව මේ ජිවන වියදම් බර ගැන පමණක් නෙවෙයි, රටේ වැඩි වෙච්ච ඩීසල් මිල බලපාන ආකාරය පිළිබඳවත්, ජනයාගේ ජන ජිවිතයට ඇති කරන පීඩනය මේ සියල්ලක්ම මුල් කර ගත් අපේ උද්ඝෝෂණය අපි ප්‍රමාද කරමින් තිබීම අපිට එක්තරා විදියකට ධීවරයෝ පෙන්නලා දීලා තියෙනවා ඕගොල්ලෝ බල බලා ඉන්න අපි අපේ උද්ගෝෂණය කරනවා. මේක ඉතාමත්ම නරක තත්ත්වයක්. අනික මේ වැඩපිළිවෙලක් හදන්න යනකොට මතවාදයකුත් එනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි
වාසු පොහොට්ටුවේ නෑ - අලුත් සන්ධානයක් හදයි
http://am.lk/media/k2/items/cache/6088e28e4396cd723e21df70aee09484_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy