දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය.
Homeගොසිප්

මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය.

PropellerAds

2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ සහ පෞද්ගලික බැංකු විදේශිය මුල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍...

රූපවාහිනියේ අමුතු ප්‍රවෘත්ති විකාශය !
ඉන්දිකයි ලකීයි දැන් අපිත් එක්ක සජිත්ගෙන් ෆොටෝ එකක්
කොට කලිසමෙන් එෆ්සීඅයිඩී ආපු නාමල් මෙදා පාර එන්නෙ ජංගියෙන් - රාජිත


2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ සහ පෞද්ගලික බැංකු විදේශිය මුල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම අනුමැතිය හිමිව ඇති අතර ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ පොලී සහනාධාර ණය වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම ඒ අනුව ඉදිරියේ ඇරඹීමට නියමිතව තිබේ.

ශ්‍රී ලාංකිකයන් සතුව පැවති සහජ නිපුණතා ප‍්‍රයෝජනයට ගනිමින් ව්‍යාවසාය පාරාදිසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවිම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි.

මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක‍්‍රම 11ක් ප‍්‍රතිමුල්‍ය ණය යෝජනා ක‍්‍රම 03ක, මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක‍්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක‍්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව මේ වන විට 12,405ක් පමණ වන ව්‍යාවසායකයන්ට රු.බිලියන 30කට අධික අරමුදල් සපයා ඇත. 

2018 වර්ෂයට අදාළව මේ යටතේ කි‍්‍රයාත්මක වන ණය යෝජනා ක‍්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රු.මිලියන 5,250ක් වෙන් කර ඇති අතර එමගින් ආර්ථිකය තුළ රු.මිලියන 60,000කට ආසන්න ප‍්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50000ක් බිහි කිරිමට අපේක්ෂා කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29343,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය.
මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgibboJphc2i_KkViJcTuDLVyxWlv79Qrni0HdpSdsY8QOYaZnYQduDhvj-ZsfueIrkhsWAiAFeMfOUC6EK8IawnoHemfQmIpdRb6KQRiZFUxW-Rrk3npT6cRz4qsXVz-Pks4WkhfyzEXc/s1600/23707.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgibboJphc2i_KkViJcTuDLVyxWlv79Qrni0HdpSdsY8QOYaZnYQduDhvj-ZsfueIrkhsWAiAFeMfOUC6EK8IawnoHemfQmIpdRb6KQRiZFUxW-Rrk3npT6cRz4qsXVz-Pks4WkhfyzEXc/s72-c/23707.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy