දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාල රජකම ගන්න මහ සටනක්.
Homeගොසිප්

පාතාල රජකම ගන්න මහ සටනක්.

PropellerAds

පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්වීමට හීන දකින මාකඳුරේ මදූෂ්, කොස්ගොඩ සුජී, පොඩි ලැසී, කොස්ගොඩ තාරක හා දෙවුන්දර තමිල් ආදී පාතාල නායකයින් අතර බරපතල ...

රක්වානේ මල්ලී අයියාට උදැල්ලෙන් කොටා මරා දමලා
Gossip Lanka Events
ප්‍රශ්න තියනවා තමයි - ඒත් මං උමාලිට තවම ආදරෙයි - සාරංග මුල්වරට කථා කරයි


පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්වීමට හීන දකින මාකඳුරේ මදූෂ්, කොස්ගොඩ සුජී, පොඩි ලැසී, කොස්ගොඩ තාරක හා දෙවුන්දර තමිල් ආදී පාතාල නායකයින් අතර බරපතල ගැටුම් ඇතිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද මෙලෙස සක්‍රීයම පාතාලය ක්‍රියාත්මක වන්නේ බෙන්තර ගඟෙන් එහා දකුණේ පාතලය තුළය.

දකුණේ පාතාලය ඉතිහාසය සිට ගත් කළ ඝාතනයට ලක්වූ පිරිස 500 කට වඩා අධික බවද පැවසේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී උප සභාපති වූ රංජිත් ඩොනල්ඩ් රණවීර මහතා ඝාතනය වන්නේද පාතාල ගැටුමක ප්‍රතිථලයක් ලෙස බව මේවන විට හෙළිව තිබේ.

මේ බිල්ල ගැනෙන්නේ දකුණේ පාතාලයේ නිතර මිනී මරාගන්නා කල්ලි දෙකක් වන කොස්ගොඩ සුජීගේ සහ කොස්ගොඩ තාරක කණ්ඩායමේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය.

දැනට පිටරටට පැන සිටින කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක සහ මියගිය ඩොනල්ඩ් යන අය කලකට පෙර මිතුරෝ බව පැවසේ.

කෙසේවුවද, කොස්ගොඩ සුජී විදේශගතවීමත් සමඟ තාරක වෙනම කණ්ඩායමක් ද සමඟ සුජීගෙන් වෙන්ව තිබේ.

තාරක, සුජීගෙන් වෙන්වීමෙන් පසුව පිරිසක් සමඟ මහ රාත්‍රියේ ගොස් සුජීගේ මාමා කෙනකු වන මහින්ද රාජාට වෙඩි තැබුවේය. එසේම ඔවුන්ගේ දරු දෙදෙනාට ද වෙඩි තැබුවේය.

මහින්ද ද හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි. එම ඝාතනයෙන් පසු පිරිස මහින්ද රාජාගේ හිතවතකු සොයා ගියහ. ඔහුට වෙඩි තබා ඝාතනය කළහ.

කෙසේවුවද, එසේ ඝාතනය වූ සියලුදෙනාගේ බර පැන දැරීමට සිදුවූයේ සුජීගේ දිවට දිව ගාගෙන සිටි මිතුරු ඩොනල්ටය.

මෙහි විශේෂත්වය වන්නේ ඩොනල්ඩ් මරා දමා ඇත්තේ තාරක නොව සුජී විසින්ම වීමය.

සුජීට ඇති වූ සැකයක් මත සැලැසුම්කර ඩොනල්ඩ් මරා දමා ඒ ඝාතනය තාරක පිට පැටවීමට කටයුතු කර ඇති බව මේ වන විට පොලිසිය හෙළිකරගෙන තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාල රජකම ගන්න මහ සටනක්.
පාතාල රජකම ගන්න මහ සටනක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivjaY2AYOFi6zyrawLT0nKX9l_pjf5NRjpCh6ZH13q3D60A7zDZRODKQVOkr6JlC3ncxyAD-7XQVL8bq9QRpx12K_jk6phHSoHYwom-JKqX3mmIqiiWYmWI1wuDBZekiNukpx71La57dY/s1600/%25E0%25B6%25B6%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E0%25B6%25B0%25E0%25B7%2592+%25E0%25B6%2585%25E0%25B6%2582%25E0%25B7%2581+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25AF%25E0%25B7%2593%25E0%25B6%25B8%25E0%25B6%25A7+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivjaY2AYOFi6zyrawLT0nKX9l_pjf5NRjpCh6ZH13q3D60A7zDZRODKQVOkr6JlC3ncxyAD-7XQVL8bq9QRpx12K_jk6phHSoHYwom-JKqX3mmIqiiWYmWI1wuDBZekiNukpx71La57dY/s72-c/%25E0%25B6%25B6%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E0%25B6%25B0%25E0%25B7%2592+%25E0%25B6%2585%25E0%25B6%2582%25E0%25B7%2581+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25AF%25E0%25B7%2593%25E0%25B6%25B8%25E0%25B6%25A7+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_360.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_360.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy