රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන හ සංස්...
රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන හ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
දැනට වෛද්‍ය විද්‍යා සඳහා ඇති අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් වන අතර ඉදිරියේදී එය සම්මාන සාමාර්ථ (C)දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (S) ලෙස නීතිගත කිරීමට නියමිතය.
මීට පෙරද මෙම යෝජනාව ගැසට් මගින් ප්‍රකාශයට පත්වුවද එය පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත නොවීය. මෙවරද මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
COMMENTS