විශ්ව විද්‍යාල සිසුන් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයක් හේතුවෙන් අද සවස මරදාන බොරැල්ල පුංචි බොරැල්ල කොටුව ප්‍රදේශවල ප්‍රධාන හා අතුර...
විශ්ව විද්‍යාල සිසුන් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයක් හේතුවෙන් අද සවස මරදාන බොරැල්ල
පුංචි බොරැල්ල
ඒ නිසා හැකිතාක් විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස සවස 2.30 ට නිකුත් කළ පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මේ වනවිට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට එම පාගමන අරඹා ඇත.
COMMENTS